කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
‘තරණය’ දෙවුන්දර සිට ගමන් අරඹයි

‘තරණය’ දෙවුන්දර සිට ගමන් අරඹයි

යාපනය සහ මහරගම රෝහල්වල ළමා පිළිකා වාට්ටු ඉදිකිරීමට ආධාර එකතු කිරීමේ අරමුණින් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ‘තරණය’ නමින් පා ගමනක් පසුගියදා ආරම්භ කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි මෙම පා ගමන සංවිධානය කර තිබුණේ ‘කලර් ඔෆ් කරේජ් ට්‍රස්ට්’ සංවිධානයයි.

පාගමන ආරම්භ කිරීමේ උත්සව සභාව අමතමින්; පෞද්ගලික අංශය වගකීම් හා යුතුකම් අවබෝධ කරගෙන කටයුතු කිරීම වඩාත් අගය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]